Friday, May 8, 2026
22.6 C
Sri Lanka

පැතිරෙන අසත්‍ය ප්‍රචාර ගැන සෞඛ්‍ය අංශයේ හෙළිදරව්වක්.

“නිපා” වෛරසය ගැන පැතිර යන බොහෝ කතා නිසා සමාජයේ බොහෝ දෙනා ඉන්නේ ගොඩක් බයෙන් සැකෙන්…

විශේෂයෙන් කුඩා ළමයි ගැන ඉන්නේ ගොඩක් සැලකිල්ලෙන්..

ඒත් මේ වෙද්දී ගොඩක් අසත්‍ය දේවල් ඒ ගැන පැතිරෙනවා… මේ කියන්න යන්නේ ඒ ගැන කතාවක්…

නිපා වෛරසය ආසාදිත දරුවන් දෙදෙනෙකු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන බවට සමාජ මාධ්‍ය හා වට්ස්ඇප් පණිවුඩ ඔස්සේ පැතිර යන ප්‍රචාර සත්‍යයෙන් තොර බව එම රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා සදහන් කරනවා…

මෙවැනි ප්‍රචාර හේතුවෙන් සෞඛ්‍ය සේවා පද්ධතියට හානියක් සිදුවන අතරමථ ජනතාව තැතිගැන්වීමකට ලක්වන බව රෝහල් අධ්‍යක්‍ෂවරයා අවධාරණය කර තිබෙනවා…

එවැනි රෝගියෙකු ඉදිරියේ දී හදුනා ගැණුනහොත් කෙසේ ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳව සාකච්ඡා පවත්වා ඇතැයි ද ඔහු පැවසුවා..

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img