Wednesday, March 18, 2026
20.7 C
Sri Lanka

උදාවූ අලුත් අවුරුද්ද රටට බලපාන්නේ මෙහෙමයි!: ඉදිරි දවස් 05 හරිම පරිස්සමෙන්.

මෙවර සිංහල අලුත් අවුරුද්ද උදා වුුුණේ ඊයේ (13) රාත්‍රී 9.05ට රවි ග්‍රහයා මීන රාශියෙන් මේෂ රාශියට ගෝචර වීමත් සමඟයි. ඒ අනුව අලුත් අවුරුදු උදා තත්කාල කේන්දර සටහනේ ලග්නය වෘශ්චික වන අතර එහි ග්‍රහ පිහිටීම එතරම්ම යහපත් ලෙස සැලකිය නොහැකි බවයි ජ්‍යොතීර්වේදීන් පවසන්නේ. විශේෂයෙන් අවුරුදු උදා තත්කාල කේන්දර සටහනට අනුව, අද සිට ඉදිරි දින 05 තුළ ජල විපත් පිළිබඳ වෙනදාටත් වඩා විමසිලිමත් වීම නුවණට හුරු වනවා.

මීට අමතරව දේපළ සහ කෘෂිකාර්මික අංශ පිළිබඳ අසුබ සිදුවීම්වලට බෙහෙවින් ඉඩකඩ ඇති බැවින් වෙනදාටත් වඩා ඉතා පරීක්ෂාකාරී ලෙස කටයුතු කළ යුතුයි.

තත්කාල කේන්දර සටහනට අනුව මෙම කාලය තුළ ජාතික මට්ටමේ ජනතා නියෝජිතයන් පිළිබඳ අසුබ ආරංචිවලට ද ඉඩකඩ පවතිනවා.

මැයි 09 වනදා තෙක් වන කාල සීමාව තුළ රටම දන්නා උගතෙකු හෝ බුද්ධිමතෙකු පිළිබඳ හෝ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු හෝ දේශපාලනඥයෙකු පිළිබඳ අසුබ ආරංචියක් ලැබිය හැකියි.

අප්‍රේල් 23 වනදා තෙක් කාල සීමාව තුළ, රටට අසුබ ආරංචියක් ලැබීමක් හෝ විශේෂිත ගැටලුවක් නිර්මාණය වීමක් ද පෙන්නුම් කරන බව ජ්‍යොතීර්වේදීන් වැඩිදුරටත් පවසනවා.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img