Sunday, March 15, 2026
19.6 C
Sri Lanka

දියතලාව අනතුර සිසුවූ හැටි හෙළිවේ.

දියතලාව,ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් මෝටර් රථ තරගාවලියේ දී අනතුර සිදුව ඇත්තේ සුබාරු ලෙගසි වර්ගයේ මෝටර් රථයක්
නරඹන්නන් දෙසට පෙරළී යාමෙන් බවයි වාර්තා වන්නේ.

මෙම අනතුරින් ජිවිතක්ෂයට පත් වු අය අතර වැලිමඩ ඩයරබා ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ මිත්තණිය හා මිණිපිරිය ද වනබව හඳුනාගෙන තිබෙනවා.

ෆොක්ස්හිල් ධාවන තරගයේ සංවිධායකයින් සිව්දෙනෙක් ද ජීවිතක්ෂයට පත් වූ පිරිස අතර සිටිනවා.

ධාවනය වූ මෝටර් රථයක් වේගය පාලනය කරගත නොහැකිව පෙරළී ගොස් තිබෙන අතර, දකුණු පස සිටි නරඹන්නන් පිරිසක් ධාවන පථය ආසන්නයටම පැමිණ තිබුණේ එම අවස්ථාවේදී යි.

එහිදී නරඹන්නන් කලබලයට පත්ව තිබූ අතර ඔවුන්ව මගහැර ධාවනය කිරීමට මෝටර් රථයක රියැදුරු උත්සාහ කළ අවස්ථාවේ අධික වේගයෙන් ධාවනය වෙමින් පැවති එම මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන නරඹන්නන් දෙසට පෙරළී තිබුණා.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img