Tuesday, February 3, 2026
18.8 C
Sri Lanka

කැරට් කැබැල්ලෙන් ආ මා#රයා පුංචි සවීන්ව බිලිගත් හැටි.

කැරට් අල කැබැල්ලක් උගුරේ සිරවීමෙන් මාස 19ක බිළිදකු මියගොස් තිබෙනවා.

අනුරාධපුර ශික්ෂණ රෝහලේදී සිදුකළ හදිසි මරණ පරීක්ෂණයේදී මේ බව අනාවරණ වූ බවයි සාලියවැව පොලීසිය සඳහන් කළේ.

සාලියවැව යාය හත පදිංචිව සිටි ‘සවීන් දුල්සඳ උපාධ්‍ය’ නමැති අවුරුද්දයි මාස හතක බිළි‍‍‍දෙකු මෙලෙස මියගොස් තිබෙනවා.

පසුගිය 11 වැනිදා පස්වරුවේ සිය නිවසේ සිටියදී මෙම අනතුර සිදුව ඇති අතර එම අවස්ථාවේදීම මව්පියන් විසින් එම බිළිඳාව 1990 ගිලන් රථ සේවාව ඔස්සේ නොච්චියාගම දිසා රෝහලට රැගෙන ගොස් තිබුණා.

එහිදී කඩිනමින් දරුවාව නොච්චියාගම දිසා රෝහලේ සිට අනුරාධපුර ශික්ෂණ රෝහලට යැවීමටයි පියවර ගෙන ඇත්තේ.

කෙසේ වෙතත් එලෙස රැගෙන ගියද දරුවා රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගොස් ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව පොලීසිය වැඩිදුරටත් සදහන් කළා.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img