Friday, March 13, 2026
26.7 C
Sri Lanka

කොල්ලෝ හැමෝටම වැදගත් වෙන ලිපියක් තමයි මේ. මේක බලලා 64 මායම් වලට නම් අහුවෙන්න එපා..!

මල්ලි ගෑනු මායම්වලට නම් අහු වෙන්න එපා,අහු වුනොත් විතරයි.හැසිරීමෙන් සහ චර්‍යා රටාවෙන් ගැහැනියකට පුළුවන් ඕනෑම පිරිමියෙකු වසඟයට.ඒවට කියනේ ඉතිං 64 මායම් කියලා.මේ කියන්නේ ගැහැනු අයගේ 64 මායම් ගැන.දන්නෙ නැති අය කියවල බලන්නකෝ.

නෙතඟින් බැලීම
ඇස් කැරකැවීම/ඇස් නැටවීම
ඇස් පියවීම
ඇස් නෙරා බැලීම
වරින්වර බැලීම
ඇස් අඩක් වැසීම
ඇස් සම්පූර්ණයෙන් වැසීම
වෙනතක් බලා සිටීම
යමක් සිඹීම
නාසය අකුලා ගැනීම
සුසුම් ලෑම
කට කොනට නඟා සිනාසීම
තොල පිට පෙරළා සිනාසීම
කොක් හඬලා සිනාසීම
තොලින් තොල හැපීම
බොරු කැස්ස
දිව දික් කිරීම
දිව විකා පෙන්වීම
දිව නැටවීම
කෑරීම
රෙද්ද ලිහා නැවත ඇඳීම
පැලඳ සිටින අබරණ වරින්වර ඇල්ලීම
හුරු අත වැනීම
බඩ අත ගෑම (හේතුවක් නැතිව)
අත් කැසීම (හේතුවක් නැතිව)
පය කැසීම (හේතුවක් නැතිව)
ලයෙහි අත තැබීම
අත් දෙක බැඳගෙන ලතාවකට සිටීම
දෙපා බරකර යෑම
පයින් ඉරි ඇඳීම
පයින් පය ගැටීම
අවයව පෙනෙන ලෙස සිටීම
අවයව පෙනෙන ලෙස ඉඳගෙන සිටීම
අවයව පෙනෙන ලෙස නිදා ගැනීම
හේතුවක් නොමැතිව අවේලාවේ නිදා ගැනීම
දොරකඩ රැක සිටීම
කතා නොකර සිටීම
දෙපා විහිදාගෙන සිටීම
උඩ බලාගෙන සිටීම
කරබාගෙන සිටීම
නාභිය පෙනෙන පරිදි රෙදි ඇඳීම
බොළඳ ලෙස කතා කිරීම
පියයුරු තද කර ඇල්ලීම
මදක් නැමී බැලීම
උරහිස නැටවීම
ඉඟටිය නැටවීම
පයෝධර නැටවීම
දුව ගොස් ගෙට වැදීම
දොර කවුළු ආදියෙන් එබී බැලීම
බොරුවට ඈනුම් ඇරීම
කොණ්ඩය ලිහාගෙන යෑම
මඟ යමින් ආපසු හැරී බැලීම (කෙස් වැටිය අතරින් බැලීම)
වස්ත්‍රයේ කොනක් අල්ලාගෙන යෑම
ශබ්ද කොට කතා කිරීම
දරුවන් සමඟ බොරු හුරතල් කිරීම
කෝප වූවකු මෙන් කතා කිරීම
ස්ත්‍රීන්ගේ අගුණ කීම
කවට වචන කතා කිරීම
පිරිමින්ගේ අගුණ කීම
බොරු නෑකම් කීම
බුලත් කෑමේ ගිජු බවක් දැක්වීම
බොරු ක්ලාන්ත ගතියක් දැක්වීම
විසිතුරු දෙයක් දෙස බලා වඩා කුහුලක් දැක්වීම
ඉතා සුළු දෙයටත් බොහෝ බිය වීම
(දිවයින)

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img