Saturday, March 14, 2026
26 C
Sri Lanka

ශ්‍රීපාද වන්දනාවට මහා ජන සන්නිපාතයක්.. පැය බාගයකට එක අඩියයි…

දිර්ග සති අන්ත නිවාඩුවත් සමග ශ්‍රිපාදය වන්දනා කිරිමට අති විශාල පිරිසක් පැමිනිමත් සමග නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ දැඩි තදබදයක් හට ගෙන ඇති බව නල්ලතන්නිය වැඩ බලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක බණ්ඩාර මහතා පවසයි.

මේ පිලිබදව දැඩි දුරටත් අදහස් දැක්වු බණ්ඩාර මහතා පවසන ලද්දේ පාසල් නිවාඩුව හා දිර්ග සති අන්තය ‍හේතුවෙන් 28වන දින උදැසන සිටම අති විශාල වන්දනාකරුවන් පිරිසක් ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනිමත් සමග නල්ලතන්නිය ශ්‍රිපාද  මාර්ගයේ දැඩි තදබදයක් පවතින බවත්ය.

මේ වන විට ලක්ෂ සන්ඛ්‍යාත  වන්දනාකරුවන් පිරිසක් ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනෙමින් සිටින බවත් එම තත්වයන් මත නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ පවතින දැඩි තදබදය හේතුවෙන් වන්දනාකරුවන්ට එක තැන විනාඩි තිහකට ආසන්න කාලයක් රැදි සිටිමට සිදු ඇති බවද ඔහු පැවසිය.

එමෙන්ම මෙම වන්දනාකරුවන් රැගෙන අති විශාල බස් රථ ඇතුළු රථ වාහන පැමිනිමත් සමග නල්ලතන්නිය රථ ගාල් හතරම පිරි පවතින බැවින් තවත් රථ වාහන විශාල ප්‍රමානයක් නල්ලතන්නිය මස්කෙළිය මාර්ගයේ මාඋස්සාකැලේ දක්වා මාර්ගය දෙපස නවතා තැබිමට සිදුව ඇති බවද බණ්ඩාර මහතා වැඩි දුරටත් පැවසිය.

– මනුර සුදත් සෙල්ලහේවා –

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img