Saturday, March 14, 2026
21.4 C
Sri Lanka

ඉතා දරුණු භූමි කම්පාවක් හා සුනාමියක් ජපානය ඉදිරියේ.. තුන් ලක්‍ෂයක් මියයතැයි මත මත පලකෙරෙයි..

තුන් ලක්ෂයක පමණ ජීවිත අහිමිවිය හැකි ප්‍රභල භූමිකම්පාවක් ජපානයට ඇතිවීමේ හැකියාවක් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජපාන රාජ්‍ය වාර්තා උපුටමින් එම පළ කර ඇති එම වාර්තා වල දැක්වෙන්නේ ඉදරි වසර 30ක කාලය අතරතුර සිදු වෙතැයි පැවසෙන භූ කම්පනය රික්ටර් මාපාංක ඒකක අටක් නවයක් අතර ඉහළ අගයක් ගනු ඇති බවය.

මෙම කම්පනය සිදුවීමේ සම්භාවිතාව සියයට අසූවක් තරම් තරම් ඉහළ අගයක් ගෙන තිබේ.

පැසිෆික් වෙරළ තීරය ආශ්‍රිතව ඇති විය හැකි මෙම භූ කම්පනයෙන් ජපානයට සුනාමි අවධානමක් ද ඇති විය හැකි බවත් ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් විනාශ විය හැකි බවත් සඳහන්ය.

දැනට පුරෝකථනය කර ඇත්තේ මෙම භූ කම්පනයක් හරහා ඇමරිකානු ඩොලර් ට‍්‍රිලියන දෙකකට ආසන්න මුදලක් ජපානයට අහිමි වනු ඇති බවය.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img