Saturday, March 14, 2026
26 C
Sri Lanka

පාඩු පිට පාඩු ලැබූ විදුලිබල මණ්ඩලේට මාස 03 කදී රු. කෝටි 2,000 ක ලාභයක්.

ලංකා විදුලිබල මණ්ඩලය 2023 ජුනි 30න් අවසන් කාර්තුව සඳහා රු. බිලියන 20.65 (රු. කෝටි 2,065) ක ලාභයක් ලබා ඇති බව වාර්තා වේ. මණ්ඩලේ නවතම මූල්‍ය වාර්තා පිරික්සීමේ දී මේ බව අනාවරණය වන අතර 2022 සමාලෝචිත කාර්තුවේ අලාභය වූ රු. බිලියන 38.49 හා සැසඳීමේ දී මෙය සුවිශේෂී කාර්යසාධනයක් වේ.

එසේම 2023 වසරේ මුල් කාර්තුව තුළ දීද ලංකා විදුලිබල මණ්ඩලයට අලාභයක් විඳීමට සිදුව ඇති අතර එය රු. බිලියන 34.37 ක් වේ. මේ අනුව 2023 මුල් භාගය තුළ මණ්ඩලය වාර්තා කර ඇති සමස්ත අලාභය රු. බිලියන 13.71 ක් වේ. 2022 මුල් මාස 06 තුළ විදුලිබල මණ්ඩලයේ සමස්ත අලාභය රු. බිලියන 71.47 ක් විය.

මේ අතර විදුලිබල මණ්ඩලය මෙම කාර්තුව තුළ දී රු. බිලියන 175.62 ක ආදායමක් ලබා ඇති අතර එය 2022 වර්ෂයේ අදාළ කාර්තුවේ වාර්තා වී ඇති රු. බිලියන 60.12 ක ආදායම හා සැසඳීමේ දී 192% ක ඉහළ යාමකි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img